Chamaka8/SerendibLLM-v2-writing-head
Updated
text stringlengths 1 3.7k | label class label 4
classes |
|---|---|
අම්පාර දිස්ත්‍රික්කයේ විපතට පත් පවුල් සංඛ්‍යාව 109,000 දක්වා වැඩිව තිබෙන බවද පුද්ගලයන් පස් දෙනෙකු මරණයට පත් වී 13 දෙනෙකු තුවාල ලබා ඇති බවද අම්පාර දිසාපති සුනිල් කන්නන්ගර මහතා දිනමිණ ට පැවසීය.තිස් දහසකට අධික නිවාස සංඛ්‍යාවක් අර්ධ වශයෙන් සහ පූර්ණ වශයෙන් විනාශයට පත්ව ඇත. දැනට සුබසාධන මධ්‍යස්ථාන 83 ක පවුල් 25457 ක් ජීවත්වන... | 2NEWS |
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. Fraxinus excelsior ගසක් පැහැදිලි ශක්තිමත් කඳක් සහිත ශාක ගස් නම් වේ. ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශාක වැල් | 0ACADEMIC |
කෙතරම් සුරූපී තාරකාවන් සමඟ රඟපෑව ද ෂාරුක් නම් සුපිරි තරුවට කිසි කලක අපචාර චෝදනා එල්ල වූයේ නැත. එහෙත් ඔහුගේ තරු බලයෙන් ෂාරුක්ගේ රියැදුරු රාජේන්ද්‍ර ගෞතම් (ජින්තු මිශ්‍රා) අපචාරයක් පවා කිරීමට පෙලඹී ඇත. තිස් හතර හැවිරිදි ගෞතම් පසුගියදා අත් අඩංගුවට ගැනිණි.ගෞතම්, ෂාරුක්ගේ පෞද්ගලික රියැදුරා නොවෙයි. ඔහුගේ දරුවන් පාසලට ගෙන ගොස... | 1CREATIVE |
පරිසරයට හානි වන අන්දමින් ක්‍රියාකිරීම හා පරිභෝජනයට අහිතකර ආහාර අලෙවිය සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු 01 දා සිට මේ දක්වා පොලිසිය මගින් විවිධ පුද්ගලයන්ට එරෙහිව නඩු 4585ක් පවරා තිබේ.කසළ නිසි පරිදි ඉවත් නොකිරීම, මදුරුවන් බෝවන සේ කටයුතු කිරීම, පදිකවේදිකා අවහිරවන අන්දමින් කටයුතු කිරීම අනවසර ඉදිකිරීම් ආදී කරුණු සම්බන්ධයෙන් ද පරිසර... | 2NEWS |
ආදරණීය සුදු නංගි වෙතමට සමාවෙන්න නංගි......මම හිතුවේ නෑ මේ සම්බන්ධෙ මෙච්චර දුර යාවි කියලා...මට කවදාවත් ඔයාගේ මුණට කියන්න බැරි දේවල් (ඔයාගේ අහිංසක ඇස්දෙක දිහා බලාගෙන මට මේවා කියන්න බෑ) අඩුම තරමේ වචන වලටවත්....ඔව් ඔයාට තේරෙනවා..ඔයා දන්නවා මට ඔයා දුක්වෙනවා අඬනවා අහන ඉන්න බෑ කියලා ...ඒකයි මට කියා ගන්න ඕනේ හැමදේම වචන නොකර අක... | 3BLOG |
මෙක පිටිසි ලොකයට අපු අලුත්ම සයිට් එකක්..මෙකෙන් සුපිරි ගානවල් හොයගන්න පුලුවන්.තවමත් මේක ගැන දන්නෙ නද්ද. එහෙනම්මෙතන ක්ලික් කරන්න...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න. | 3BLOG |
බිඳක් රැඳී අසන් ළෙඳ් මියුරු ගායනා යුග නුවන් කොනේ රැහැන් ලිහා නොයන් මා දමා හද පැතුම් පුරේ නිරන්තරේ මැවෙයි ඔබේ ඡායා ඉඳුනිල් නෙත් කැල්මෙන් වෙළා මිහිලොල් රසේ දෙතොලේ තියා දහසක් නඟා රැඳෙන් ළඳේ දෑස මායිමේ අද සදා වාසනා හසරැල් විලේ සිහිලෙන් දොවා දිවි මං තලේ ගිම් හිම් නිවා රන් සළුව සලා පවන් සලන් ගායනා අසා සාරදා වාසනාපද රචනය - ස... | 1CREATIVE |
ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් අමු සොහොනක් බවට පත්කළ සුනාමිය පැමිණ දශකයක කාලයක් ගෙවී යද්දී, මුහුදෙන් පැමිණි සුනාමි රළ මෙන් කිහිප ගුණයක ජල ධාරිතාවක් මේ මොහොතේ අහසින් මෙබිම මතට පතිතවෙමින් ඇත. එයින් පවුල් එක් ලක්‍ෂ අසූදහසක් අවතැන් වී ඇත. මුරණ්‌ඩු වැසි ජලය සමග හාදුවී කඳු බෑවුම්ද දඟ කරන්නට පටන්ගෙන ඇත.ඊයේ වන විට පස් කඳු ක... | 3BLOG |
වෛද්‍යවරයෙක් ගාවට රෝගියෙක් මුලින්ම ආ විටෙක දී කරන්නේ රෝගියාගේ රෝගයේ විස්තරය දැන ගැනීමයි. රෝගියා ආවේ මොන හේතුවකට ද, රෝග ලක්ෂණ මොනවද, සැක කරන රෝගය ඇති හෝ නැති බවට සැක හැර ගන්නට වෛද්‍යවරයා විසින් විමසනු ලබන ප්‍රශ්න ආදිය මෙයට ඇතුලත් වනවා. මෙවන් විස්තරයකට කියන්නේ "clinical history" කියලයි."History" එකෙන් පසුව එන්නේ රෝගියා ප... | 3BLOG |
‘ඒ ආදරයත් ඉවරයි’. බොලිවුඩ් ප්‍රේම කථා බොහොමයකට එක් කිරීමට සිදු වී ඇත්තේ ඒ වගන්තියයි. සෝනම් කපූර් සහ සහීර් බෙරි මෙසේ පෙම් කථාව නිම කළ නව යුවළයි. මෝස්තර නිරූපණ ශිල්පී, ව්‍යාපාරික සහීර් බෙරිට කාර්යබහුලකම සහ දිල්ලි, ලන්ඩන්, ගෝවා සංචාර නිසා ප්‍රේමය දිගින් දිගටම පවත්වාගෙන යාමට නොහැකි වී තිබේ.සෝනම්, සහීර් මුණ ගැසුණේ සමාජ වෙබ්... | 1CREATIVE |
එළකිරි එළකිරි (වෙබ්අඩවිය) | 0ACADEMIC |
පල්ලේවෙල නගරයේ පානීය ජල යෝජනා ක්‍රමය ලබන වසරේ ක්‍රියාත්මක කරන බව මීරිගම ප්‍රාදේශීය සභාව පවසයි.මේ වසරේ සභාවේ අරමුදල් යොදවා ළිඳ කපා බැඳ ඇති අතර ලබන වසරේ එහි ජල ටැංකිය ඉදිකර නළ පද්ධතිය එළීමට සැලැසුම් කර තිබේ.මීරිගම ප්‍රාදේශීය සභාවේ නිපදවන කොම්පෝස්ට් පොහොර යොදා පල්ලෙවෙල උප කාර්යාල භූමියේ කාබනික ගොවිපළක් ආරම්භ කිරීමට ද සැලැ... | 2NEWS |
ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා අතින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අද (8) පස්වරු 1.00 ට නිල වශයෙන් විවෘත කෙරේ.අනතුරුව පකිස්තානය හා නවසීලන්තය පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ ඓතිහාසික මංගල එක්දින තරගයට සහභාගි වනු ඇත.. | 2NEWS |
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.‘කිලින්ග් දෙම් සොෆ්ට්ලි’ හොලිවුඩ් චිත්‍රපටය ඇන්ඩෘ ඩොමිනික්ගේ අධ්‍යක්ෂණයකි. අපරාධයක් පිළිබඳ කතා පුවතක් රැගත් කිලින්ග් දෙම් සොෆ්ට්ලි හි බ්‍රැඩ් පීට්, ස්කොට් මැක්නයිරි, බෙන් මෙන් ඩෙල්සන්, රිචඩ් ජෙන්කින්ස්, ජේමිස් ගැන්ඩොල්ෆිනි, ලියොටා සහ සැමී ... | 1CREATIVE |
මේ දිනවල මම වෙනුවට ව්‍යාජ ජොලි සීයලා බිහි වී සිටින නිසා එයාලට විරුද්ධව නඩු මාර්ගයකට පිවිසිලා ඉන්නේ.ඊට අමතරව මගේ දුව උපේඛායි ‘ඇරෝස්ටාර්’ සංගීත කණ්ඩයමයි සමඟ ලබන දෙසැම්බරයේ ප්‍රසංගයකට විදේශ ගත වෙනවා. | 1CREATIVE |
හොරණ සිට ධාවනය වන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථවලින් 90%කට වැඩි ප්‍රමාණයක මගීන්ගේ ගමන් ගාස්තු සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව මගී ජනතාව පවසති. පෞද්ගලික මගී ප්‍රවාහන සේවයට අයත් ප්‍රධාන මාර්ගයන්හි අංක 120 හොරණ - කොළඹ, බස්රථවල ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබන්නේ රු 20ට වැඩි බස් ගාස්තු සඳහා පමණක් බවද ඔව්හු පවසත... | 2NEWS |
එදා 2011 ජනවාරි 4 වැනිදා.....නංගි දීලා අක්කා ගන්න උන ඓතිහාසික අවස්ථාවට ලෙස්ලි අයියා හා මා හට උදව් දුන් නුඹ.... විදුහලට දරුවන් ඇතුල් කරද්දී විදුහල්පතිනියගේ කාමරයේ අවුරුද්දට විසි තිස් දෙනෙකු තීන්ත ගෑ ක්‍රමය වෙනස් කළ නුඹ....දරුවන් උසිගන්වා උන් ලවා විදුහල්පතිතුමා ඉදිරියට රතිඤ්ඤා දැමූ යුගය වෙනස් කළ නුඹ....පාසල පාසලක් ලෙස ... | 3BLOG |
සරසවිය පුවත්පතට සමගාමීව අන්තර් ජාලය ඔස්සේ ‘සරසවිය’ නැරඹිය හැක.දිනපතා උණුසුම් පුවත් ක්ෂණයෙන් අන්තර් ජාලයට මුදා හැරීම හා පුවත්පතෙහි අන්තර්ගතව ඇති ප්‍රවෘත්ති හා විශේෂාංග ඔබ සැමට නැරඹීමට හැකි වන සේ සරසන්නේ වෙබ් අංශයෙනි.වෙබ් අංශයේ පිරිස:1. නදීක සෙනරත් පතිරණ2. මංජුල මහින්ද3. බුද්ධික ජයමහ4. විජිත ජයසිංහ5. රේඛාවෝ මාවතගම6. උපේක... | 1CREATIVE |
වෙලඟපළ සෞඛ්‍ය මධ්‍යස්ථානය දැනට වසර 12ක් තිස්සේ වසා දමා ඇති බවට තොරතුරු ලැබී තිබේ. මේ සෞඛ්‍ය මධ්‍යස්ථානය වසා දැමීමෙන් පවුල්500ක් පමණ අසීරුවට පත්ව සිටිති.මේ පිළිබඳව ගම්වැසියෝ කීප දෙනෙක් මෙසේ අදහස් දැක්වූහ.වෙලඟපල පදිංචි එන්. ජී. රූපසිංහ මහතා - මේ ගොඩනැගිල්ල වහලා වසර 12ක් වෙනවා.දැන් දිරාපත්වෙන්න ඇරලා. මෙම සෞඛ්‍ය මධ්‍යස්ථාන... | 2NEWS |
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.Holy Motorsලියස් කැරැක්ස් විසින් අධ්‍යක්ෂණය කළ ‘හෝලි මෝටර්ස්’ ප්‍රංශ විනෝදාත්මක චිත්‍රපටයකි. 65 වන කාන් චිත්‍රපට උළෙල සඳහා ඉදිරිපත් කළ මෙම චිත්‍රපටය එකිනෙකට වෙනස් සමාන්තර ජීවිත දෙකක් අතර ගමන් කරන මිනිසෙක් පිළිබඳ සඳහන් කතා පුවතකින් සමන්විත ... | 1CREATIVE |
පටුන 1 සිංහල ඉතිහාසය 2 විජයට පෙර යුගය 3 විජයගේ පැමිණීම 3.1 පණ්ඩුකාභය රජතුමා 4 අනුරාධපුර යුගය 5 පොලොන්නරු යුගය 6 අනෙකුත් රාජධානි 7 මහනුවර යුගය 8 පරංගින්ගේ පැමිණීම 9 ලන්දේසින්ගේ පැමිණීම 10 ඉංග්රීසින්ගේ පැමිණීම 11 නිදහසෙන් පසු ශ්‍රී ලංකාව සිංහල ඉතිහාසය[සංස්කරණය] සිංහල ඉතිහාසය ගැන නොයෙකුත් ප්‍රවාද ඇත. මෙයින් ප්‍රධාන වන්නේ ... | 0ACADEMIC |
පසුගිය සතියෙන්...දැන් ඔන්න විස්කි ග්ලාස් කීපයක් හිස් කරල ටික වෙලාවක් යන කොට මගේ ඇස් දෙකෙන් ගින්දර පිටවෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා. වටපිට බලපුවහම කැරකෙනවා. ගුවන් සේවිකාවන් එක්නෙකා දෙන්න වෙලා පේන්න පටන් ගත්තා. යානය ඇතුළේ ඉන්න අනික් මඟීන් මට ඩබල් ට්‍රිබල් වෙලා පේන්න ගත්තා. යානයේ ජනෙල් කවුලුවෙන් එබිල බැලුවහම වලාකුළු අතරින්... | 1CREATIVE |
වසර ගණනාවක් වසා දමා තිබූ අම්පාර සිනී කර්මාන්ත ශාලාව සිය නිශ්පාදන කටයුතු අරම්භ කරනු ලැබුවේ මීට වසර දෙකකට පෙරය. 2014 වර්ෂයේ උක් ඇඹරැම පසුගියදා උත්සවශ්‍රීයෙන්සිදු වුණි.නැගෙනහිර නවෝදය යටතේ 2007 වර්ෂයේ දී උක් වගා කිරීම ආරම්භ කෙරිණි. එදා එක් ඉඩමකින් පටන් ගත් උක් වගාවේ මේ වන විට උක් අක්කර 4000 කට ආසන්න ප්‍රමාණයක් උක් වගා කර ත... | 2NEWS |
මවුබිම ත්‍රස්තවාදයෙන් මුදාගැනීමේ විස්මිත විජයග්‍රහණය සැමරීමට කොළඹ, ගාලු මුවදොර ක්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැත්වුණු උළෙල වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකයන් තීරණය කළත් එම පක්ෂයේ ප්‍රබලයෝ කිහිප දෙනෙක් එහි පැමිණ සිටියහ.විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග, සජිත් පේ‍්‍රමදාස, මහත්වරු මෙන්ම එජාප ම... | 2NEWS |
හබරණ කන්තලේ මාර්ගයේ හතරැස් කොටුව ගල්වංගුව අසලදී ලොරියක් පෙරලීමෙන් මාර්ගයේ නිදා සිටි ගවයන් නව (09) දෙනෙකු මියගොස් තිබේ.පෙරේදා (22) අලුයම අනතුර සිදුව ඇති අතර මාර්ගය මැද ගවයන් නිදාසිටි බව රියදුරු පවසයි. කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක් මෙසේ අනතුරට පත්ව තිබේ.ලොරියේ සෙවිලිතහඩු රැගෙනවිත් තිබේ. අධික ... | 2NEWS |
සිරස TV මෙරට රියැලිටි ටෙලිවිෂන් වංශ කතාවේ සමාරම්භය සනිටුහන් කරමින් 2005 වසරේ ආරම්භ කළ “සිරස සුපර් ස්ටාර්” වැඩසටහන් මාලාවේ හයවන අදියර මේ වනවිටත් ප්‍රේක්ෂක රසවින්දනයට තිළිණ කර ඇති බව දැනුම් දෙනුයේ ඉමහත් සතුටිනි.ඉදිරිපත් කිරීමේ ස්වභාවය අතින් ද ආකෘතිමය වශයෙන් ද සිරස සුපර් ස්ටාර් හයවන අදියර නැවුම් ස්වරූපයක් ගෙන තිබේ.සිරස සු... | 1CREATIVE |
වෙසෙක් කාලයත් සමඟ විවිධ වූ සාකච්ඡාවලට සහභාගි වීම මේ වෙසක් සමයේදී සිදු වූ විශේෂ කටයුත්තයි. ගිහියන් මේ සති කිහිපය වෙසක් අසිරියෙන් උදම් වී ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදෙන අතරම භික්ෂූන් වහන්සේලා විදියට ඔවුන්ගේ කටයුතුවලට සහයෝගය දැක්වීම අපගේ යුතුකමක්.ඒ කටයුතුවලට අමතරව උපන් දිනයත් යෙදෙන අද වගේ දවසක කිසිවකුගේ ඇස නොගැටුණු වැඩි... | 1CREATIVE |
......... | 3BLOG |
ගල්ගමුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු ශිෂ්‍යයකුට කන තුවාල වන ලෙස පහරක් එල්ල කර තිබේ.මේ විදුහල්පතිවරයා ගල්ගමුව පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.පහර කෑමට ලක් වූ ශිෂ්‍යයා 9 වසර පන්තියේ ඉගෙනු ලබන බවත් මේ වන විට ඔහු රෝහල්ගත කර ඇති බවත් ගල්ගමුව පොලීසියේ නිලධාරියකු දිනමිණට පැවැසීය. එම විදුහලේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක... | 2NEWS |
මොසිල්ලා පදනම Logo of the Mozilla Foundation (See: the Mozilla mascot) ප්‍රාරම්භකයා(යන්) Mozilla Organization වර්ගය 501(c)(3) ස්ථාපිත වූවේ 2003 ජූලි 15 ස්ථානය Mountain View, California, USA මූලාරම්භය Mozilla Organization Products මොසිල්ලා ෆයර්ෆොක්ස් Mozilla Thunderbird e-mail client List of Mozilla Foundation products ... | 0ACADEMIC |
මේ දවස්වල කලාකරුවන්ට ටිකක් අපලයි. වෙන්නෙම කරදර. නයනා කුමාරිටත් එහෙම නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණපාන්න සිදු වෙලා. ආරංචියේ හැටියට ඇයගේ නිවෙසට හොරු පැනලලු. අප කලාකරුවකුට ඇබැද්දියක් සිද්ධ වුණොත් සරසවිය නිරන්තරයෙන්ම ඔවුන් සමඟ හිටියා. ඒ හින්දාමයි අපි නයනට කතා කරලා මේ පිළිබඳ හොයලා බැලුවේ. ඇය සංවේදීව තමන් මුහුණපෑව ඒ සිදු වීම ... | 1CREATIVE |
සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේබදා: මෑත වර්ෂයන්හී නොවැම්බර් 23 2012 (සිකුරාදා) 2011 (බදාදා) 2010 (අඟහරුවාදා) 2009 (සඳුදා) 2008 (ඉරිදා) 2007 (සිකුරාදා) 2006 (බ්‍රහස්පතින්දා) 2005 (බදාදා) 2004 (අඟහරුවාදා) 2003 (ඉරිදා) නොවැම්බර් 23, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 327 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 328 වන දිනය). අව... | 0ACADEMIC |
මේකත් අදඡායාරූපශිල්පයේ ගොඩ දෙනෙක් අත්හදා බලන දෙයක්.මමත් අන්තර්ජාලයෙන් හොයලා බැලුවා.ඔයාලටත් දැනගැනීම පිණිස ඒක මම පල කරන්නම්කො..මම දන්නා පරිදි HDR කිරීමේදී යොදා ගන්නේ එකම ස්ථානයකදී සාමාන්‍ය විදිහට හා Explosure එක අඩු හා වැඩි කරන ලද ඡායාරූප 2ක් හෝ වැඩි ගණනක් ගෙන එකතු කර HDR ඡායාරූපය සකස් කිරීමයි..මෙම තාක්ෂණය ගැන හරියටම දන... | 3BLOG |
ඇකිරියන්කුඹුර, කඩපල්ල ගම්මානයේ හේනක වැඩ කරමින් සිටි ගොවි මහතකුට වල් අලියකු පහරදීමෙන් මියගොස් ඇති බව පොලිසිය කියයි. ඇකිරියන්කුඹුර කඩපල්ල ගමේ පදිංචි ආර්. එම්. සෙනෙවිරත්න (38) නැමැති තිදෙරු පියා මෙසේ මිය ගොස් ඇත.කඩපල්ල ගම්මානයේ හේනක වැඩකරමින් සිටිය දී මාදුරා ඔය වනයෙන් පැමිණි වල් අලියා ගොවියාට පහර දී තිබේ. බරපතළ තුවාල ලැබූ... | 2NEWS |
එය වැහි මෝරාවට පිටාර හැලෙන වැවකින් හෙබි සිංහල ගමකි. හේන, ගමේ උන්ගේ බඩවියත රැකදෙන එකම වෘත්තියයි. මෙහි ඉතිහාසය ශත වර්ෂ ගණනාවක් ඔඩු දුවා ඇත. එහෙයින් ගැමියන්ගේ ජනප්‍රවාදය ඉතා පරණය, ගැඹුරුය. එනමුත් නාකපන වැස්සට නාඬන ඔවුන් මැට්ට පැලෙන පෑවිල්ලටත් ඔරොත්තු දෙයි.ගමට, හොඳට, නරකට, කඳුලට, සොම්නසට ඇති පන්සල ද ඓතිහාසිකය. ගම රැක ගන්නට... | 1CREATIVE |
මේ දවස්වල ඡන්ද උණුසුම නේ. මැතිවරණ කියන්නේලංකාවට ඉංග්‍රීසීන් ලබා දුන් දෙයක්. සර්වජන ඡන්ද බලයත් එහෙමයි. ඒ නිසා මැතිවරණහේතුවෙන් අපට ලැබුණු ඉංග්‍රීසි වචන රැසක් ම තිබෙනවා. මැතිවරණයට ඉලෙක්ෂන්, ඉලැක්සොං වගේ වචන කවුරුත්පාවිච්චි කරනවා. ඉස්සර මිනිස්සු කිව්වෙ ඡන්දෙ ඉල්ලන්නෙ කවුන්සලේටයන්න කියලායි. මේ කවුන්සලේ තමයි 1931 සිට 1947 දක... | 3BLOG |
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සාමාජිකයින් 187 කාගෙන් සමන්විතවේ. පහත අරමුණු සාක්ෂාත් කරගැනීමේ අරමුණින් පිහිටුවා ඇත. 1. ගෝලීය මූල්‍ය සහයෝගිතාවය ශක්‌තිමත් කිරීම 2. මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂාකිරීම 3. අන්තර්ජාතික වෙලඳාමට අවශ්‍ය පහසුකම් සැලැස්වීමව 4. සේවා නියුක්තිය වැඩි කිරීම 5. තිරසාර ආර්ථික වර්ධනය 6. ලෝකය පුරාම දුප්පත්කම අඩ... | 0ACADEMIC |
ලෝ ප්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන ස්ලීම් නිල්සන් මඟින් වසරක් පාසා පවත්වනු ලබන ජනතා සම්මාන (2014) උළෙල පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වුණා. මේ එහි දී කලා ලොව නියෝජනය කරමින් ලද සම්මාන නාමාවලියයි.ජනතා ගායකයා - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවගායිකාව - විශාරද නන්දා මාලනීජනතා නළුවා - රන්ජන් රාමනායක සහ සාරංග දිසාසේකර... | 1CREATIVE |
“මම දැන් යූ. ඇන්. පී. කාරයෙක් නෙමෙයි. රජයට පක්ෂපාතී කෙනෙක්. මාව මේ තත්ත්වයට පත්කළේ එ. ජා. පක්ෂයේම පිරිසක්” යැයි සීතාවකපුර නගර සභාවේ සභාපති ආර්. එම්. එස්. ප්‍රේමලාල් මහතා පැවැසීය. ඒ මහතා ඊයේ (24) දින පැවැති නගර සභා මාසික රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ දැන් පිරිසක් ... | 2NEWS |
නිදි ඇඳේ සිටියදී සිදුකළ ගිනි තැබීමෙන් අසාධ්‍ය තතත්වයේ පසුවූ පියාද මරුමුවට පත්විය.ඒ අනුව එකම පවුලේ මවත්, පියාත් 11 හැවිරිදි දියණියත් මේ අවාසනාවන්ත සිදුවීමෙන් මරුමුවට පත්වූහ. මවගේ සහ දියණියගේ අවසන් කටයුතු සිදුවූදා රාත්‍රී පියාද සදහටම සමුගත්තේය.රත්නපුර මහ රෝහලේ 10 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි ධනපාල (51) මහතා ඊයේ 18 රාත්... | 2NEWS |
මිනිසා කියන්නේ දේශපාලන සත්වයෙක් කියා කියනවා මම කොහේදී හෝ දැක හෝ කියවා තිබෙනවා.කොහොමත් අපි එක එක්කෙනාට විවධ දේශපාලන මත තියෙනවනේ.මටත් එහෙමයි.මේ දිනවල අපේ බස්නාහිර පලත් සභාවේ ඡන්දය නිසා අපේ දුක,සැප හොයාගෙන අපේ ගෙවල් දොරවල් වලට එන අයත් බොහොමයි.මේ අය අපේ පවුල් වල අයටත් වැඩියෙන් අපේ ප්‍රශ්න ගැන සංවේදී වෙන විධිය දැක්කාම හිතට ... | 3BLOG |
ලාංකිය දේශපාලනය සහ යාචකිකරණය විමයාචකයා සිගමන් යදිමින් මහජනයා ලබාදෙන ආඬාර උපකාර මත ජිවත් වේ දේශපාලකයා මහජනයාගේ චන්දය සිගාකමින් මහජනයාගේ ආඬාර උපකාර මත ජිවත් වේ මේ දෙදෙනම කරන්නෙ එකමය මෙ දෙදෙනටම අදාර උපකර ලැබුනුපසු රිසිසේ ක්‍රියාකල හැකරිසිසේ අනුබවකල හැකරිසිසෙ ගමන් කල හැකඔව්න්ට අවශදෙ මිලදි ගතහකයානවහන ගේදොර ඉඩකඩම් මිලදිගතහ... | 3BLOG |
කාමෝද්දීපන චිත්‍රපට හුදෙක් නරඹන්නාගේ ලිංගික හැඟීම් උද්දීපනය සඳහා වූ, ලිංගික ක්‍රියාවලිය සහ අනෙකුත් ලිංගික ක්‍රියාවන් විවෘතව ප්‍රදර්ශණය කෙරෙන චිත්‍රපටයි. මෙම චිත්‍රපටි, 1900 මුල් භාගයේ සිනමා නිර්මාණ බිහි වී ඉතා කෙටි කලකට පසු නිර්මාණය විය. අසභ්‍ය ගණයට වැටෙන අනෙකුත් නිර්මාණ සහ මෙම චිත්‍රපට අතර පොදුවේ ගත් කළ බොහෝ සමානතා පව... | 0ACADEMIC |
මේ සුන්දරත්වයේ කතාන්දරයකි. ප්‍රේමයේ සදා සුන්දරත්වයේ හරිම අපූරු කතාවකි. මේ සේයාරුව සරසන යුවළ ඔබට මට මෙන්ම අපට ළෙන්ගතුම යුවළකි. ‘නොදැක ඉන්න බෑ’ ගීතයෙන් අතිශය ජනාදරයට පත් රුවන් හෙට්ටිආරච්චි සහ අමා ටෙලි නාට්‍යයේ අමා වෙමින් මාස ගණනක් අප සමඟ ජීවත් වූ රුවැත්තිය ඇයයි.නොසිතූ මොහොතක රුවන් සහ ෂෙරිල් විවාහ ගිවිස ගත්තේ දුරුතු හීතලි... | 1CREATIVE |
ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 3.8 දක්වා පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයට අනුව පසුගිය 2011 වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමන අගය සියයට 4.9 ක් වූ බවද මේ වසරේ ජනවාරි මාසය අවසන් වනවිට එය තවදුරටත් පහළ යමින් සිය... | 2NEWS |
අම්මා . . . මේ වචනය ඇහෙනකොට හිතට දැනෙන සෙනෙහස වචනයෙන් කියන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලොව තාම බිහිවෙලා නැහැ. ඒත් ඒ තරම් උත්තරීතර හැඟීමක් ඇතිකරවන අම්මලා අපේ සමාජයේ කෙතරම් දුක් විඳිනවද. ගිය සිකුරාදා මම අවාසනාවන්ත උනා තවත් එක් අම්මා කෙනෙකුගේ ජීවිතයේ අවසාන කාලය ගෙවුන හැටි දැනගන්න. මේ අම්මා ගිය සිකුරාදා මියගියා. ඒ මියගියේ ඇය... | 3BLOG |
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනතාවට වැළඳී ඇති වකුගඩු රෝග සමනය කිරීම සඳහා පියවර ගැනීමට රජය තීරණය කරයි.වකුගඩු රෝගය සමනය කිරීම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලය විසින් පත්කළ සථාවර නිලධාරී කමිටු වාර්තාවේ දීර්ඝකාලීන හා මධ්‍යකාලීන යෝජනාවන් ක්‍රියාත්මක වන අතරතුර කෙටිකාලීන යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම මඟින් අදාළ ප්‍රදේශවල ජනතාවට සහ... | 2NEWS |
පැලැටියක් රෝග කාරයක් තුළින් ආපාදනය විමට කරැණු තුනක් හේතු විය හැකිය. රෝග ත්‍රිකෝණය ලෙසින් මෙය හදුන්වයි. හෙහිදි රෝග කාරකය හා පවත්වන අන්තර් සම්බන්ධතාවය රෝග කාරක බීජයක් තුළින් හෝ ස්වාභාවික පරිසර ත්ත්වය පැලෑටියක් රෝගයකින් ආසාදනය විය හැකිය. දීලිරබොහොසයක් ශාඛා ව්‍යාධි විද්‍යාවට අයත් දීලිර අස්කොවස්ටේස් ඛණ්ඩය හෝ බයිඩියොම්සේටේස්... | 0ACADEMIC |
උතුරෙත් දකුණෙත් නැගෙනහිරත් කඳුකරයෙත් ජනතාව තමාගේ ජනතාව බවත් මේ සියළු ජනතාවගේ ජනාධිපති තමා බවත් රටේ සෑමකෙනකුටම එකසමාන සැලකීම තම ප්‍රතිපත්තිය බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පෝරාව ඊළාම්වාදයේත් බෙදුම්වාදයේත් රට බෙදීමේත් පදනම අතහරින දවසට විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට තමා තරම් සූදානම... | 2NEWS |
වර්තමානය වන විට තරුණ තරුණියන් වැඩි වශයෙන් සංගීත ක්ෂේත්‍රයට යොමු වීමෙ ප්‍රවණතාවයක් තියෙනවා. ඉන් වැඩි දෙනෙක් සංගීත කටයුතුවල නියැලෙන්නේ විනෝදාංශයක් විදිහට. චන්ක ගයශාන් කියන්නෙත් අන්න ඒවගේ කෙනෙක්. මේ දිනවල ජනප්‍රියත්වයට පත් වූ ගීතයක් වන ‘කවිකාරකම්’ ගයන්නේ ඔහු. අප මේ තරුණ තරුව හඳුන්වා දෙන්න හිතුවා. සංගීත ක්ෂේත්‍රය ගැන උනන්ද... | 1CREATIVE |
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. (Rajasthan) බටහිර ඉන්දියාවේ ප්‍රාන්තයකි. අගනුවර: ජායිපූර්. | 0ACADEMIC |
සම්මත ආවර්තිතා වගුව[සංස්කරණය] ආවර්තිතා වගුවේ මෙම සාමාන්‍ය සැකස්මේදී ලැන්තනයිඩ හා ඇක්ටිනයිඩ අනෙකුත් මූලද්‍රව්‍යවලින් වෙන් කර ඇත. පුළුල් ආවර්තිතා වගුවට f ගොණුව ද ඇතුළත්වේ. ආවර්තිතා වගුවේ දීර්ඝ ආකාරයේ f ගොණුව හා සෛද්ධාන්තික g - ගොණුව අන්තර්ගත වේ. විකල්ප සංස්කරණ (වගුවේ නිරූපණය)[සංස්කරණය] පුළුල් වගුවෙහි අනෙකුත් මූලද්‍රව්‍ය ... | 0ACADEMIC |
කොටකෙතන මවක හා දියණියක ඝාතනය කළ පළමු සිදුවීමේ සැකකාරිය සහ සැකකරුවන් සිවුදෙනා ලබන 6වැනි දා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය ඊයේ (25) නියෝග කළාය.ජනවාරි මස 31වැනි දා කොටකෙතන දී සිදු වූ මේ ද්විත්ව ඝාතනය සම්බන්ධව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්... | 2NEWS |
මෙරට සියලු දෙනාගේ උපන්දින සැමරුම් ආදී සියලු කරුණු විනෝදාංශයක් ලෙස එක් රැස් කර තබන ආණ්ඩුවේ කන්තෝරුවක්වත් නැත. එහෙත් ඒ අඩුව පිරිමසන්නේ සිරි කහවලයි. එපමණක් නොව ඕනෑම කලාකරුවකුගේ උපන් දිනයදාට ඔහුට හෝ ඇයට උදෑසනින්ම සුබ පතන්නට සිරි කහවල අමතක කරන්නේ නැත.ලංකාවේ කලාකරුවන්, විද්වතුන් ඇතුළු ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයන්ගේ උපන් දින,... | 1CREATIVE |
මට පුදුමත් හිතෙනවාඒ ඔබ හරි පුදුම නිසාමට පුදුමත් හිතෙනවඒ ඔය සිත පුදුම නිසාකදුලක රහ නොදුටූව දෙනෙත් යුගකදුලින් තෙත් වෙලා..හැමදාමත් දිලිසුනු ඔය නෙත් යුගරතු වී මැළවිලා..මට පුදුමත් හිතෙනවාඒ ඔය සිත මෙලෙක් වෙලාකවදාවත් ආදෙරේ නැතැයිකියූඔබමගේ ආදරය පතයි..මිය යනතුරු නොදකින්න පැතූඔබමා සොය සොය ලතවෙයි..මට පුදුමත් හිතෙනවාඒ ඔබ දැන් වෙනස... | 3BLOG |